P R E S I D E N T S F U N D
  • info@presidentsoffice.lk
  • +94 11 2354354
සමාජ සබැඳි :
සමාජ සබැඳි :

විශේෂ ව්‍යාපෘති

පහත සඳහන් රජයේ රෝහල්වලදී රාජකාරි වේලාවෙන් පසුව නොමිළේ සිදුකරනු ලබන ඊට අදාළව පෙන්නුම් කරනු ලබන සැත්කම් වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල් ඒකකයන්හි රෝගීන් සඳහා ඉල්ලුම් කළ හැකිය. මෙම සැත්කම් සඳහා වැයවන මුදල දිරි දීමනාවක් ලෙස ජනාධිපති අරමුදල මගින් රෝහල් කාර්ය මණ්ඩල වෙත ගෙවනු ලබයි.

රජයේ රෝහල් වලින් සැත්කම් සිදුකර ගැනීමට බලාපොරොත්තු වන රෝගීන් හට දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනයේ රැඳි සිටීමට සිදුවන හෙයින් එය අවම කර ගැනීම සඳහා මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

රෝහලසැත්කම
1.කරාපිටිය ශික්ෂණ රෝහල1. විවෘත හදවත් සැත්කම් (Open heart surgery)
2. මොළයේ සැත්කම් (ජනාධිපති අරමුදලේ අනුමත සැත්කම්
සඳහා පමණි) (Brain surgery)
3. කොඳු ඇට පෙළ තෙරපුම (Spinal Cord Compression)
4. උකුල් අස්ථි/දණහිස්/උරහිස්/වැලමිට බද්ධ කිරීම (Hip/Knee/
Shoulder/Elbow Replacements)
2.මහනුවර ශික්ෂණ රෝහල1. විවෘත හදවත් සැත්කම් (Open heart surgery)
2. මොළයේ සැත්කම් (ජනාධිපති අරමුදලේ අනුමත සැත්කම්
සඳහා පමණි) (Brain surgery)
3. කොඳු ඇට පෙළ තෙරපුම (Spinal Cord Compression)
4. උකුල් අස්ථි/දණහිස්/උරහිස්/වැලමිට බද්ධ කිරීම (Hip/Knee/
Shoulder/Elbow Replacements
3.ජාතික රෝහල, කොළඹ1. විවෘත හදවත් සැත්කම් (Open heart surgery)
2. මොළයේ සැත්කම් (ජනාධිපති අරමුදලේ අනුමත සැත්කම්
සඳහා පමණි) (Brain surgery)
3. කොඳු ඇට පෙළ තෙරපුම (Spinal Cord Compression)
4. උකුල් අස්ථි/දණහිස්/උරහිස්/වැලමිට බද්ධ කිරීම (Hip/Knee/
Shoulder/Elbow Replacements)
4.රිජ්වේ ආර්යා ළමා රෝහල,කොළඹ 081. විවෘත හදවත් සැත්කම් (Open heart surgery)

Top