P R E S I D E N T S F U N D
  • prefund@presidentsoffice.lk
  • +94 11 2354354
සමාජ සබැඳි :
සමාජ සබැඳි :

සහය අවැසි කලාකරුවන් වෙනුවෙන් ජනපති අරමුදල

ජනතාවගේ අරමුදල වූ ජනාධිපති අරමුදල අවශ්‍යම මොහොතේ සහය අවශ්‍ය කලාකරුවන් වෙනුවෙන්ද මූල්‍යාධාර සැපයීමට ඉදිරිපත් වෙයි. ඒ් අනුව ප්‍රවීණ ගායන ශිල්පී ඉෂාක් මොහිදින් බෙග් මහතාගේ ඉදිරි වෛද්‍ය කටයුතු වෙනුවෙන් මූල්‍ය උපකාරයක් සිදු කිරීම පසුගියදා සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Top