P R E S I D E N T S F U N D
  • prefund@presidentsoffice.lk
  • +94 11 4354250
සමාජ සබැඳි :
සමාජ සබැඳි :

වෛද්‍ය ප්‍රතිකාර/ශල්‍යකර්ම සඳහා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද සංශෝධිත මූල්‍ය ආධාර ලැයිස්තුව

පුවත් සහ සිදුවීම්

මෑත කාලීන පුවත්

27

ජූලි

ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාතේ උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා යටතේ විශිෂ්ටතා දැක්වූ සිසුන් 360කට රුපියල් ලක්ෂය බැගින් ප්‍රදානය…

26

ජූලි

ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාත් විෂය නිලධාරීන් දැණුවත් කෙරේ

ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණ වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව…

26

ජූලි

ජනාධිපති අරමුදලේ උසස්පෙළ විශිෂ්ටයෝ ඇගයීම හෙට මඩකලපුවේදී

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ…
ජනාධිපති අරමුදල

අපගේ ‍මෙහෙවර

ශ්‍රී ලාංකේය පුරවැසියනට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මූල්‍යාධාර ලබාදීමටත්

ආගම් පෝෂණය කිරීමටත්, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමටත්
ජාතිය හා ජනතා සුභසිද්ධිය වෙනුවෙන් කැපී පෙනෙන සේවාවන් කරන ලද තැනැත්තන් ඇගැයීම සඳහාත්
මූල්‍යාධාර සැපයීම

ප්‍රශ්න හා පිළිතුරු

නැත. දැන් අයදුම්කරුට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයදුම්පත්‍රය භාර දිය හැකියි.

  1. ජනාධිපති අරමුදලේ වෙබ් අඩවිය මඟින් (presidentsfund.gov.lk)
  2. Whatsapp මඟින් (0740854527 අංකයට Whatsapp පනිවිඩයක් යොමු කිරීමෙන්)
  3. ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ
  4. ජනාධිපති අරමුදල් කාර්යාලයට පැමිණ
  5. තැපැල් මාර්ගයෙන් (ජනාධිපති අරමුදල් කාර්යාලයට ඉල්ලීම් ලිපියක් යොමු කිරීමෙන්)

නැත. රෝගියා වෙනුවෙන් පවුලේ සාමාජිකයෙකුට ඉල්ලුම් කළ හැක. පවුලේ වෙනත් සාමාජිකයෙකු නොමැති නම් සමීප ඥාතියෙකුට ඉල්ලුම් කළ හැකිය.

ඔව්. අවස්ථා තුනකදී අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකි අතර, උපරිම ලක්ෂ 10ක් දක්වා වෛද්‍යාධාර ලබා ගැනීමට හැකිය.

කාරුණික අවධානය පිණිසයි

‍රෝග ලැයිස්තුව

මූල්‍ය ආධාර ලබා දීම සඳහා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද රෝග ලැයිස්තුව

ශිෂ්‍යත්ව

අ.පො.ස සා/පෙළ සමත්, නමුත් ආර්ථික අපහසුතා ඇති සිසුන්ට සවියක් වීම සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන උපකාරී වේ.

රෝහල් ලැයිස්තුව

මූල්‍ය ආධාර ලබා දීම සඳහා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද රෝහල් ලැයිස්තුව

කාරුණික අවධානය පිණිසයි

‍රෝග ලැයිස්තුව

මූල්‍ය ආධාර ලබා දීම සඳහා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද රෝග ලැයිස්තුව

ශිෂ්‍යත්ව

අ.පො.ස සා/පෙළ සමත්, නමුත් ආර්ථික අපහසුතා ඇති සිසුන්ට සවියක් වීම සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන උපකාරී වේ.

රෝහල් ලැයිස්තුව

මූල්‍ය ආධාර ලබා දීම සඳහා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද රෝහල් ලැයිස්තුව

විශේෂ ව්‍යාපෘති

රජයේ රෝහල්වලදී රාජකාරි වේලාවෙන් පසුව නොමිළේ සිදුකරනු ලබන ඊට අදාළව පෙන්නුම් කරනු ලබන සැත්කම් වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල් ඒකකයන්හි රෝගීන් සඳහා ඉල්ලුම් කළ හැකිය. මෙම සැත්කම් සඳහා වැයවන මුදල දිරි දීමනාවක් ලෙස ජනාධිපති අරමුදල මගින් රෝහල් කාර්ය මණ්ඩල වෙත ගෙවනු ලබයි.

රජයේ රෝහල් වලින් සැත්කම් සිදුකර ගැනීමට බලාපොරොත්තු වන රෝගීන් හට දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනයේ රැඳි සිටීමට සිදුවන හෙයින් එය අවම කර ගැනීම සඳහා මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

45 වසරක මෙහෙවර
Top